
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මහනුවර මහ නගර සභාවේ නියෝජ්‍ය පුරපති රුවන් කුමාර ගලපිටියට (ජාතික ජන බලවේගය) සුදුහුම්පොල ප්‍රදේශයේදී පිරිසක් විසින් පහරදී ඇති බව මහනුවර පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.
සුදුහුම්පොළ ප්‍රදේශයේ පිංකම් ගෙදරකට ගිය අවස්ථාවක ඇතිවූ බහින්බස් වීමකින් පසු නියෝජ්‍ය පුරපතිවරයාට පිරිසක් පහරදී ඇති අතර සිද්ධිය පිළිබඳව නියෝජ්‍ය පුරපතිවරයා මහනුවර පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් කර තිබෙන බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් නියෝජ්‍ය පුරපතිවරයාට පහරදුන් පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර පොලිස් මූලස්ථානයේ නිලධාරියෙක් කීය.(ලංකාදීප)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart