
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර සම්බන්ධයෙන් පක්ෂයක් ලෙස විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් පක්ෂයේ විධායක සභික එච්.එම්.පී.හේරත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නිමල් සිරිපාල ද සිල්වා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඔහු විසින් යවන ලද ලිපියේ දක්වා ඇත්තේ දයාසිරි ජයසේකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ලෙස සිටියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ අනුමැතියක් නොමැතිව පක්ෂයේ අරමුදලෙන් වෙනත් පක්ෂ සාමාජිකයන් සඳහා ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.
පක්ෂයේ ලේකම් තනතුරෙන් පහකොට සිටියදී සහ පක්ෂය අක්‍රීය පක්ෂයක් ලෙස තිබියදී 2024 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම්වරයා ලෙස ගිවිසුමක් අත්සන් කිරීම සහ පක්ෂයේ පොදු අනුමැතියක් නොමැති වීම සම්බන්ධයෙන් ද ඔහු කරුණු දක්වා තිබේ.
පක්ෂයේ සක්‍රීය සභපති ලෙස සිටියදී මෛත්‍රීපාල සිරිසේන විසින් ලබාදුන් චෝදනා පත්‍රය අනුව ඔහුට විනය පරික්ෂණයක් කරන ලෙස ඉල්ලා සිටින බව අදාළ පැමිණිල්ලෙන් හේරත් ඉල්ලා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart