
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඊයේ(24) සවස සිදු වූ රිය අනතුරකින් කාන්තාවක් මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.
කොළඹ සිට මත්තල දෙසට ගමන් කළ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වම් පස ආරක්ෂක බාධකයේ ගැටී පෙරළී යෑමෙන් මෙම අනතුර සිදුවී තිබේ.
මියගිය කාන්තාව වත්තල ප්රදේශයේ පදිංචි 51 හැවිරිදි අයෙකු ලෙස හඳුනාගෙන ඇත.
සිද්ධියෙන් වයස අවුරුදු 30 සහ 36 අතර පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
රෝහල් ආරංචි මාර්ග පැවසුවේ තුවාල ලැබූවන්ගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවයි.
රියදුරුට නින්ද යෑම හේතුවෙන් අනතුර සිදුවී ඇති බවට පොලිසිය සැක කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart