
ධනුෂ්ක ගුණතිලකට එරෙහි ලිංගික අපචාර චෝදනා 04න් 03ක්ම ඉල්ලා අස්කර ගනී
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ගොනුකර ඇති ලිංගික අපයෝජන චෝදනා 04න් 03ක්ම ඉවත්කර ගැනීමට ඕස්ට්‍රේලියානු පොලීසිය කටයුතු කර ඇත. 2022 වසරේ ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණු











