
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
උතුර, නැගෙනහිර සහ වයඹ යන පළාත් තුන වෙනුවෙන් නව ආණ්ඩුකාරවරුන් පත්කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ නව ආණ්ඩුකාරවරුන් දිවුරුම්දීම අද පෙරවරුවේ සිදුවිය.
එහිදී උතුරු පළාත් නව ආණ්ඩුකාරවරිය ලෙස පී. එස්.එම්. චාර්ස්ල් දිවුරුම්දු අතර, සෙන්දිල් තොණ්ඩමන් නැගෙනහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස දිව්රුම් දුන්නේය. වයඹ පළාත් නව ආණ්ඩුකාර ධූරයේ දිව්රුම් දුන්නේ,ලක්ෂ්මන් යාපා අබේවර්ධන ය.
මිට පෙර එම තනතුරුවල කටයුතු කළ ජීවන් ත්‍යාගරාජා, අනුරාධා යහම්පත් සහ අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ යන තිදෙනා ධූරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පෙරේදා(15) කටයුතු කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart