
බුල්ඩෝසරයක් කොළඹ පාසලක තාප්පයක ගැටීමෙන් අනතුරක් – සිසුන් තිදෙනෙකුට තුවාල – එක් සිසුවෙක් ICU
කොළඹ මහ නගර සභාවේ වැඩ ඒකකයේ බුල්ඩෝසරයක් බොරැල්ල ප්රදේශයේ පාසලක බිත්තියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් සිසුන් තිදෙනෙකු රෝහල් ගත කර තිබේ. බුල්ඩෝසරය ගැටීම හේතුවෙන් බිත්තිය














