
ගල්අඟුරු වංචාවක් ගැන කියකියා සජබ මන්ත්රීලා පාර්ලිමේන්තු පාරට බසිති(වීඩියෝ)
ගල්අඟුරු ප්රසම්පාදන වංචාවක් සම්බන්ධයෙන් රජය නිහඬව සිටින බවත්, කිසිදු ක්රියාමාර්ගයක් නොගන්නා බවත් චෝදනා කරමින් සමගි ජන බලවේගයේ මන්ත්රීවරු අද (20) උදෑසන පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය අසල














