
වාහනයක් ගෙනත් දෙනවා කියලා රු. මිලියන 22.7ක් වංචා කරලා – රාජ්‍ය පරිපාලනේ සහකාර අතිරේක ලේකම් කෙනෙක් CID අත්අඩංගුවට
රුපියල් මිලියන 22.7කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අනුයුක්ත සහකාර අතිරේක ලේකම්වරයකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි. කොළඹ ප්‍රදේශයේ වෛද්‍යවරයකු














