February 19, 2026

නවදිල්ලි නුවර පැවැත්වෙන AI Impact 2026 සමුළුවට සහභාගි වන අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රංශ ජනාධිපති Emmanuel Macron සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවකට එක්ව තිබේ.

ලෝක නායකයන් රැසක් සහභාගිවන AI Impact 2026 සමුළුව හෙට අවසන් වීමට නියමිතව තිබේ.