
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2026 ICC T20 ලෝක කුසලාන තරගාවලියේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකාව මුහුණදුන් තරගයේදී කුසල් මෙන්ඩිස් ඔහුගේ T20 දිවියේ දුර්ලභ අවස්ථාවක් අත්විඳියේය.
එනම්, ඔහු ඉනිම 104 කට පසු පළමු වරට T20 තරගයකදී ස්ටම්ප් කිරීමකට ලක්විය.
මෙන්ඩිස් ඒ වනවිට පන්දු 20කට ලකුණු 14 ක් ලබා සිටියේය.
කෙසේවෙතත්, කුසල් මෙන්ඩිස් මෙම තරඟාවලියේ කැපීපෙනෙන දක්ෂතා දක්වන්නකු බවට පත්ව ඇත.
ඔහු මෙම තරගාවලියේදී, ලෝක කුසලානයක අඛණ්ඩව අර්ධ ශතක තුනක් රැස් කළ ඉතිහාසයේ පස්වැනි ක්‍රීඩකයා බවට පත්විය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart