
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සම්බන්ධයෙන් බැංකු මීට වඩා මානුෂිකව කටයුතු කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ බැංකු ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍ය බව සහ කිසිඳු පාර්ශවයකට එය බැහැර කළ නොහැකි බවයි.
එහෙත් ණය ලබා දෙන බැංකු පවතින්නේ ශ්‍රී ලංකාව තුළ පමණක් නොවන බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා පැවසුවේ ජාත්‍යන්තරයේ මෙන්ම කලාපයේ අනෙක් රටවල පවතින බැංකු ද ගනුදෙනු කරන්නේ අවදානම් තත්වයන් හමුවේ බවයි.
බැංකු පද්ධතිය ද ඉදිරියට ගෙන යා යුත්තේ පැරණි අඩුපාඩු නිවැරදි කර ගෙන බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එලෙස අඩුපාඩු සකසා ගත නොහැකි නම් බැංකු මෙන්ම මහ බැංකුව ද අත්‍යවශ්‍ය නොමැති බව පැවසූ මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ වත්මන් තාක්ෂණය ඔස්සේ සියල්ල කෘතිම බුද්ධිය ඔස්සේ පමණක් සිදු කළ හැකි බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart