
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සිරිපාල අමරසිංහ ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරඟ කිරීම සඳහා අද (05) ඇප මුදල් තැන්පත් කර තිබේ.
ඔහු ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන ගම්පහ දිස්ත්රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයෙකි.
ඒ අනුව මේ වන විට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අපේක්ෂකයන් 16 දෙනෙකු මැතිවරණ කොමිසමේ ඇප මුදල් තැන්පත් කර ඇත.
ඡන්දදායකයකු විසින් නම් කර ඇති ස්වාධීන අපේක්ෂකයන් හත්දෙනෙකු, පිළිගත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයන් අට දෙනෙකු සහ වෙනත් දේශපාලන පක්ෂවලින් එක් අපේක්ෂකයකු මෙයට ඇතුළත්ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart