
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා ලැබ සිටින නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇත.
චෝදනා එල්ලවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ස්ථානාධිපතිවරයා කතාකරන හඬ පට කිහිපයක් මෑතකදී ප්‍රසිද්ධියට පත්කිරීමෙන් පසුව මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.
මෙම සතියේ පාර්ලිමේන්තුව අමතමින් ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසුවේ, මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවත්, පසුව අවශ්‍ය පියවර ගන්නා බවත්ය.
මෑතකදී ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වූට්ලර් පැවසුවේ, මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවයි.
පොලිස්පතිවරයාගේ නියෝගය මත නොරොච්චෝලේ පොලිස් ස්ථානාධිපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව සහකාර පොලිස් අධිකාරී වූට්ලර් තවදුරටත් පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart