Skip links

රුසියානු රජයේ මාධ්‍ය ප්‍රකාශකගේ පුතා කුලී හමුදාවකට බැඳී යුක්රේනයට ගිහින්

තමන් ‘වැග්නර්’ නම් රුසියානු කුලී හේවා කණ්ඩායමක් සමග යුක්රේනයේ මාස හයකට ආසන්න කාලයක් කටයුතු කළ බව රුසියානු රජයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව්ගේ 33 හැවිරිදි පුත්‍රයා පවසයි.

ඩොලර් මිලියන 20ක වංචාවක් නිසා පේරු හිටපු ජනපති ඇමෙරිකාවට භාරවෙයි

පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඇලෙජන්ඩ්‍රෝ ටොලේඩෝ (Alejandro Toledo) එක්සත් ජනපදයේ බලධාරීන්ට භාරවී තිබේ. දූෂණ චෝදනාවලට මුහුණ දී සිටින ඇලෙජන්ඩ්‍ නැවත පේරු වෙත පිටුවහල් කරන බව

‘එල්නිනෝ’ නැවත එනවා – උණුසුම තවත් ඉහළ යනවා

දේශගුණික විපර්යාස සහ ‘එල්නිනෝ’ කාලගුණ සංසිද්ධියෙහි ප්‍රතිඵල හේතුවෙන් 2023දී හෝ 2024 දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය වෙනස්වන(ඉහල යන) බව කාලගුණ විද්‍යාඥයෝ පවසති. රොයිටර් පුවත් සේවය අනාවරණය

යේමනයේ තෙරපීමකින් 80ක් මරුට

යේමන් අගනුවර වන සනා හි පාසලක රාමදාන් සමය වෙනුවෙන් පැවති ආධාර බෙදාදීමේ වැඩසටහනක් අතරතුර සිදුවූ තෙරපුමකින් අවම වශයෙන් පුද්ගලයන් 80 දෙනකු ජිවිතක්ෂයට පත්ව ඇති බව

වෙන කෙනෙක් වෙන්න උවමනාවෙන් විස චීස් කේක් පෙත්තක් කවා මිනීමරන්න හදලා

චීස් කේක් පෙත්තකට වස පොවා කාන්තාවක මරණයට පත්කිරීමට උත්සාහ කළ රුසියානු කාන්තාවකට එක්සත් ජනපද අධිකරණයක් වසර 21ක සිර දඬුවමක් පනවා ඇත. වික්ටෝරියා නසිරෝවා (Viktoria Nasyrova)

උපන්දින සාදයක වෙඩි තැබීමකින් 04ක් මරුට ; 32කට තුවාල

ඇමෙරිකාවේ ඇලබාමාහි උපන්දින සාදයක ​දී සිව්දෙනකුට මරු කැඳවමින් 32 දෙනකුට තුවාල සිදු කළ වෙඩි තැබීමේ සිදුවීමක් සම්බන්ධයෙන් 16 සහ 17 වැනි වියේ යෞවන වයසේ පසුවන
This website uses cookies to improve your web experience.