
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි තේජස් නමින් හඳුන්වන එරට දේශීය සැහැල්ලු ප්‍රහාරක ගුවන් යානයක් පියාසර කරමින් එම අත්දැකීම ලබා ගත්තේය.
ඒ පුහුණුකරණ සංස්කරණයකට අදාළ යානයේ සම-නියමුවකු ලෙස කටයුතු කරමිනි.
මිනිත්තු කිහිපයක් තේජස් යානය පියාසර කළ පළමු අගමැතිවරයා බවටද මෝදි පත් විය.
ඔහු ඒ සම්බන්ධයෙන් Xහි සටහනක් තබමින් ප්‍රකාශ කර තිබුණේ “තේජස් යානාවක ගමන සාර්ථකව නිම කරන ලදී. මෙම අත්දැකීම ඇදහිය නොහැකි තරම් වූ අතර, අපේ රටේ ස්වදේශික හැකියාවන් පිළිබඳ මගේ විශ්වාසය සැළකිව යුතු ලෙස ශක්තිමත් අතර, අපගේ ජාතික හැකියාවන් පිළිබඳ අභිමානයක් සහ ශුභවාදී හැඟීමක් මට ඉතිරි කළේය” ලෙසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart