සැම්බියාවට කරපු දේ ලංකාවටත් කරන්න – එක්සත් ජනපදය චීනය ඇතුළු ණය හිමියන්ගෙන් ඉල්ලයි
ශ්රී ලංකාව, ඝානාව සහ සැම්බියාව යන රටවල් ණය ප්රතිව්යුහගතකරණය කඩිනමින් අවසන් කිරීම සඳහා, මේ වන විට බහුතරයක් පාර්ශ්වයන් එකඟතාව පළකර ඇති පොදු මූලධර්ම, ද්විපාර්ශ්වික ණය