
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘ඉනියා භාරතී’ ලෙසද හඳුන්වන, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන්ගේ සමීපතමයකු වන කේ. පුෂ්පකුමාර් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
2006 දී සිදු වූ බව කියන පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නැගෙනහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයකු වන ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නැවත විමර්ශනයක් සිදුකිරීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිස් ආරංචි මාර්ග තහවුරු කරයි.
නැගෙනහිර පළාතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ හිටපු ප්‍රධාන අමාත්‍යවරයකු වන පිල්ලෙයාන් ද දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart