
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කිරින්ද ධීවර වරායේ වැලි ගොඩගැනීමේ ව්‍යාපෘතියකට අදාළව සිදු වූ බව කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් හිටපු ධීවර අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.
රාජිත සේනාරත්න ධීවර අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේදී, කිරින්ද ධීවර වරායේ වැලි ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ප්‍රසම්පාදන පටිපාටියට පටහැනිව කොරියානු සමාගමකට අක්‍රමවත් ලෙස පැවරීම මඟින් රජයට රුපියල් මිලියන 20කට අධික මූල්‍ය පාඩුවක් සිදුකර ඇති බවට මෙලෙස චෝදනා එල්ල වී ඇත.
මෙම ගනුදෙනුව මඟින් මහජන මුදල් අවභාවිත වී ඇති බව අල්ලස් කොමිසම පෙන්වාදෙන අතර, ඊට අදාළ නඩු විභාගය කොළඹ මහාධිකරණය හමුවේ ඉදිරියට පවත්වාගෙන යෑමට නියමිතය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart