
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයකු ලෙස පත් කර තිබේ.
වසර තුනක කාලයක් සදහා මෙම පත්කිරීම සිදුකර ඇති බව ක්‍රීඩා අමාත්‍යාංශය නිවෙිදනය කරයි.
ඊට අදාල පත්වීම් ලිපිය ක්‍රීඩා හා යෞවන කටයුතු ඇමති රොෂාන් රණසිංහ පොලිස්පතිවරයා වෙතින් ලබාගෙන තිබේ.
1973 අංක 25 දරණ ක්‍රීඩා පනතේ (සංශෝධිත පරිදි) 4(2) වගන්තියට අනුව සහ එහිදී සාදන ලද රෙගුලාසිවලට අනුව මෙම පත්කිරීම සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart