Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
මත්ද්‍රව්‍ය ආශ්රිත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අවශ්‍ය සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහාය ඉල්ලා ඇත.
පොලිසියට අනුව, දෙවිනුවර පදිංචිකරුවකු වන මෙම සැකකරු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සිදුකරන ලද පරීක්ෂණයකට අදාළව අවශ්‍යව සිටී.
එබැවින්, සැකකරු පිළිබඳ තොරතුරු ඇති මහජනතාවට 071-8591876 ක්ෂණික දුරකථන අංකය හරහා පොලිසිය හා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart