
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව සහ ඉමදුව පිවිසුම් අතර 102 කණුව ආසන්නයේ සිදුවූ නායයෑමෙන් තවදුරටත් අදාළ කොටසේ රථවාහන ගමනාගමනය අඩාල වී තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය පවසන්නේ, එමනිසා මාතර දෙස සිට පැමිණෙන වාහන ඉමදුව පිවිසුමෙන් පිටවී පින්නදූවෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් කළයුතු බවයි.
කොළඹ සිට පැමිණෙන වාහන පින්නදූවෙන් පිටවී නැවත ඉමදුවෙන් අධිවේගී මාර්ගයට ඇතුළත් කළ හැකි බවද, හැකි ඉක්මණින් පස් ඉවත්කර මාර්ගය ගමනා ගමන කටයුතු යථාවත් කිරීමට බලාපොරොත්තු වන බව අධිවේගී මාර්ග නඩත්තු ඒකකය ප්රකාශ කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart