
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නීතිවිරෝධී ලෙස අනතුරුදායක උපාංග සවිකර ඇති බස් රථ, ත්රිරෝද රථ සහ අනෙකුත් වාහනවලට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බව පොලිසිය නිවේදනය කර ඇත.
මෙම වෙනස් කිරීම් මහජන ආරක්ෂාවට බරපතල අවදානමක් ඇතිකරන බව අවධාරණය කරමින්, එවැනි වාහනවලට එරෙහිව පියවර ගැනීම සඳහා වාහන පරීක්ෂකවරුන්ගෙන් නිල තහනම් නියෝග ලබාගන්නා බව පොලිසිය පවසයි.
මේ අතර, රථවාහන නීති උල්ලංඝනය කිරීමෙන් පසු පළායාමට උත්සාහ කිරීමෙන් පොලිස් නිලධාරීන්ගේ ජීවිත අනතුරේ හෙළන රියදුරන්ට එරෙහිව මිනීමැරීමට තැත්කිරීමේ චෝදනා ගොනුකරන ලෙස පොලිසියට උපදෙස් දී තිබේ.
මාර්ග විනය වැඩිදියුණු කිරීම සහ රථවාහන ආශ්රිත වැරදි අඩුකිරීම සඳහා, රියදුරු බලපත්ර සඳහා වන අඩුපාඩු ලකුණු කරීමේ ක්රමය ලබන වසරේ ජූලි මාසයේ සිට ක්රියාත්මක වන බව පොලිසිය සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart