
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මේ වන විට දිස්ත්‍රික්ක 05ක දෙවැනි සහ තෙවැනි මනාප ගණනය කිරීම් අවසන් වී ඇත.
ඊට අදාළ ප්‍රතිඵල මැතිවරණ කොමිෂන් සභාව නිකුත්කර තිබේ.
කෙසේවෙතත් මෙම දෙවැනි සහ තෙවැනි මනාප සලකුණු කිරීම් සිදුව ඇත්තේ ඉතාම සිමිත් අවශයෙන් බව දැකගත හැකිය.
එම මනාප ප්‍රතිඵල පහතින් දැක්වේ.
බදුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස මනාප – 4,760
අනුර කුමාර දිසානායක මනාප – 3,437
හම්බන්තොට දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස මනාප – 3093
අනුර කුමාර දිසානායක මනාප – 1763
මාතලේ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස මනාප – 2,211
අනුර කුමාර දිසානායක මනාප – 1,909
මාතර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස මනාප – 4,505
අනුර කුමාර දිසානායක මනාප – 3,130
දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස මනාප – 4,814
අනුර කුමාර දිසානායක මනාප – 3,391
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart