
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන අයට එක්සත් ජාතික පක්ෂය විසින් මීට කලකට පෙර පනවා තිබූ කෘත්‍යාධිකාරී මණ්ඩල තහනම එම පක්ෂය විසින් ඉවත්කර තිබේ.
ඔවුන් එජාපයෙන් ඉවත්ව සමගි ජන බලවේගය සමග එක්වූ අවස්ථාවේ මෙම තහනම පැනවීමට එජාපය පියවර ගත්තේය.
කෙසේවෙතත් නැවත ඔවුන් ආණ්ඩුවේ ඇමතිධුර ලබාගනිමින් එජාපය සමග එක්වීම හේතුවෙන්, ඔවුන් දෙදෙනා නැවත සිය කෘත්‍යාධිකාරී මණ්ඩලයට පත්කිරීමට එජාපය තීරණය කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart