
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ත්‍රස්ත විමර්ශන අංශයේ (TID) අත්අඩංගුවේ පසුවන කුප්‍රකට පාතාල චරිතයක් වන නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් ‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
බඩේ අමාරුවක් හේතුවෙන් ඔහු මුලින් මාතර මහ රෝහලට ඇතුළත් කර ඇත.
පසුව, සීටී ස්කෑන් පරීක්ෂණයක් සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට මාරු කර තිබේ.
ඔහු දැනට උණ රෝගයෙන් පෙළෙන බව ද වාර්තා වී තිබේ.
හරක් කටා ඊයේ (04) රෝහලට ඇතුළත් කළ බව කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු තහවුරු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart