
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනත සංශෝධනය කිරීම සඳහා මහජන ආරක්‍ෂක ඇමැතිවරයා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධන සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.
පාර්ලිමේන්තුවේදී සම්මත කරන ලද මෙම මාර්ගගත(ඔන්ලයින්) ආරක්ෂණ පනතේ විධිවිධාන මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.
කෙටුම්පත සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කමිටු සැසිවාරයේදී ඉදිරිපත් කරන ලද සංශෝධන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවට අනුව සිදු කළ යුතු වේ.
එබැවින්, ක්ෂේත්‍රයේ වෘත්තිකයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජිත සංශෝධන ඉදිරිපත් කිරීමට අවස්ථාවක් නොලැබුණු බව වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart