
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ප්‍රවීන රංගධර ජැක්සන් ඇන්තනිගේ දේහයට නිවසේදී මහජන ගෞරව දැක්වීම අද දහවල් 12ට අවසන් කෙරේ.
නිවසේ ආගමික කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව අවමංගල පෙරහර රාගම පේදුරු පාවුළු දේවස්ථානයට ලඟාවීම සිදුකෙරේ.
ජැක්සන් ඇන්තනි ඉගෙනුම ලැබූ හපුගොඩ ශාන්ත මරියා ආදර්ශ විද්‍යාලයේ සහ ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ පාසල් සිසු සිසුවියන්ගේ බුහුමන් මැද දේහය දේවස්ථානය වෙත ගෙනයෑමට නියමිතය.
සවස 03ට ආගමික පිළිවෙත් ඇරඹෙනු ඇති අතර, අනතුරුව අවමංගල සභාව පැවැත්වෙනු ඇත.
සවස 05ට දේහය මිහිදන් කිරීම සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart