
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ධන නිකුත් කිරීම සඳහා ඛනිජතෙල් නීතිගත සංස්ථාව හඳුන්වා දී තිබූ ඉන්ධන කෝටාව හෙවත් QR ක්‍රමවේදය අද (01) සිට අහෝසි කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර ඇත.
විදේශ මුදල් හිඟය හේතුවෙන් පෙට්‍රල් සහ ඩීසල් පරිභෝජනය සීමා කිරීම සඳහා ශ්‍රී ලංකාව පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉන්ධන කෝටා ක්‍රමය හඳුන්වාදෙන ලදී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart