
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොළඹ-ගාල්ල ප්‍රධාන මාර්ගයේ ගිංතොට අසලදී ඊයේ (08) පස්වරු 1.30 ට පමණ සිදුවූ මාරක අනතුරකින් 58 හැවිරිදි යතුරුපැදිකරුවකු මිය ගොස් ඔහුගේ 16 හැවිරිදි පුත්‍රයා බරපතළ තුවාල ලබා තිබේ.
පොලිස් පරීක්ෂණවලට අනුව, කොළඹ දෙසට ගමන් කරමින් තිබූ බස් රථය නොසැළකිලිමත් ලෙස මෝටර් රථයක් ඉස්සර කිරීමට යෑමේදී යතුරුපැදියේ මුහුණට මුහුණලා ගැටී ඇත.
පසුපස ගමන් කළ පාසල් සිසුවකු වන පුත්‍රයා දැනට ගාල්ල හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.
අනතුරට පත් පියා සහ පුත්‍රයා ගිංතොට ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
බස් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart