
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඉන්ධන පිරවුම්හල් 250ක් විවෘත කිරීමේ චීනයේ සිනොපෙක් ව්‍යාපෘතිය ආයෝජනයක් නොවන බව පවසන ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද ප්‍රකාශ කළේ, අවස්ථාවක් ලබාදුන්නේ නම් දේශීය ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේනට පවා එය කළ හැකිව තිබූ බවයි.
සැබෑ ආයෝජනයක් රටට තාක්ෂණය සහ ප්‍රාග්ධනය ගෙන ආ යුතු බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“චීන සමාගමට ඉන්ධන විකුණන්න පෙට්‍රල් ෂෙඩ් 250ක් විවෘත කරන්න අවස්ථාවක් දුන්නා. ඒක ආයෝජනයක්ද? ඒක තාක්‍ෂණය හෝ ප්‍රාග්ධනය ගැනීමක්ද? ඩඩ්ලි සිරිසේනට වුණත් පෙට්‍රල් ෂෙඩ් 250ක් විවෘත කරන්න තිබුණා. ඒක ආයෝජනයක් නෙවෙයි,” ඔහු වැඩිදුරටත් පැවැසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart