
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර තිබේ.
ඡන්ද විමසීමේ අවසන් ප්‍රතිඵලය මැතිවරණ කොමිසම් විසින් නිකුත් කර ඇති අතර, එම ප්‍රතිඵලයට අනුව ජාතික ජන බලවේගය සමස්ත ඡන්ද සංඛ්‍යාවෙන් ඡන්ද 17,285ක් ලබාගනිමින් ජයග්‍රහණය හිමිකරගෙන ඇත.
ජාතික ජන බලවේගයට ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ආසන 15ක් හිමිව ඇත.
ඇල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් කොට්ඨාස 17න් 15ක් ජයගැනීමට සමත්ව ඇත්තේ ජාතික ජන බලවේගයයි.
ඡන්ද 7924ක් ලබාගත් සමගි ජන බලවේගයට ආසන 06ක් හිමිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart