
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජූලි මස පළමු වැනිදා සිට විදුලිබිල අඩුකිරීමට නියමිත බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.
ඒ අනුව ඊට අදාළ යෝජනාව හෙට හෝ සඳුදා දිනයේ මහජන උපයෝගීතා කොමිසමට ලබාදීමට නියමිතව ඇත.
මේ යටතේ ඒකක 0 -30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වාද ඒකක් 30-60 අතර ඒකකයක් රුපියල් 20 සිට 9 දක්වාද ඒකක 60-90 අතර ඒකකයක් රුපියල් 30 සිට 18 දක්වාද අඩුකිරීමට යෝජිතය.
ඒකක 90- 120 අතර ඒකකයක් රුපියල් 50 සිට 30 දක්වා ද අඩුකරන බව ඇමැති කංචන විජේසේකර සඳහන් කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart