
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පරාටේ නීතිය සම්බන්ධයෙන් පවතින ගැටලු නිරාකරණය කර ගැනීමට බැංකු ක්ෂේත්රය තුළ අවශ්‍ය පියවර ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ බැංකුවලින් ණය ලබා දීමේදී සමාජය නියෝජනය කරන විවිධ අංශ සංවර්ධනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.
තමන් මුදල් අමාත්‍යවරයාව කටයුතු කළ කාලසීමාව තුළ එවැනි ක්‍රියාපටිපාටියක් ක්‍රියාත්මක කළ බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
එමෙන්ම ඔහු පෙන්වා දුන්නේ එම කාලය තුළදී ණය ලබා දීම සිදු කළේ සමාජයේ ජන කොටස් අනුව විශේෂ ක්‍රමයක් හඳුන්වා දී එම ක්‍රමවේදය ඔස්සේ බවයි.
එමෙන්ම මන්ත්‍රීවරයා පැවසුවේ ආණ්ඩුව තෝරා පත් කර ඇත්තේ ජනතාව බැවින් ආණ්ඩුවේ කටයුතු සඳහා මහ බැංකුව හරස් වන්නේ නම් එය බරපතල ගැටලුවක් බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart