
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සමාජ මාධ්‍ය මෙන්ම ප්‍රධාන ජනමාධ්‍ය ජාල ඔස්සේ වර්තමාන සමාජය තුළ මහා සංඝරත්නය ඉලක්ක කර ගනිමින් සිදුකෙරෙන විවිධ අන්දමේ නින්දා අපහාසයන්ට වැටබැඳීම සඳහා ගතහැකි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීමට ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මේ දිනවල මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හි පැවැත්වෙන උපසම්පදා විනය කර්ම කටයුතු නිමාවට පත්වූ වහාම මෙම සුවිශේෂී සාකච්ඡාව ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා ඇති බව අස්ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද නාහිමියෝ සඳහන් කරති.
භික්ෂුන් වහන්සේලා විවිධ අයුරින් අපහසුතාවලට හා අවුල් සහගත තත්ත්වයන්ට ඇද දමමින්, සමස්ත භික්ෂු ශාසනයම පහත් කොට සැලකීමට ඇතැම් පාර්ශව දරන උත්සාහයන් වැළැක්වීම සහ ඊට එරෙහිව ගත යුතු තීන්දු තීරණ සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart