
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පෞද්ගලික සමාගමක් විසින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ස්වයංක්‍රීය පද්ධතියෙන් දත්ත මකා දැමීමේ සිද්ධියෙන් පසු රජයට රුපියල් මිලියන 13ක අලාභයක් සිදුවී ඇති බව මෑතකදී කරන ලද විගණනයකින් හෙළි වී තිබේ.
අධිකාරියේ දත්ත ඩිජිටල්කරණය කිරීම සඳහා වූ රුපියල් මිලියන 29ක් වටිනා පස් අවුරුදු කොන්ත්‍රාත්තුව අදාළ සමාගමට ප්රදානය කර තිබිණි.
කෙසේවෙතත්, රුපියල් මිලියන 12කට ආසන්න මුදලක් ගෙවීමෙන් පසු දත්ත ප්‍රමාණයක් ප්‍රධාන තොරතුරු පද්ධතියෙන් අතුරුදහන් වී ඇති බවත් එය ආපසු ලබා ගත නොහැකි වී ඇති බවත් විගණනයේ සටහන් කර ඇත.
විමර්ශනය සඳහා පත් කරන ලද විශේෂ කමිටුවක් මගින් ද තහවුරු කරන ලද්දේ නැතිවූ දත්ත නැවත ලබා ගත නොහැකි බවයි.
සිද්ධියෙන් වසර පහකට පසුවත්, මූල්‍ය අලාභය අයකර ගැනීමට හෝ අදාළ සමාගමට එරෙහිව කිසිදු පියවරක් ගැනීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ද විගණන වාර්තාව විවේචනය කරයි.
සෞඛ්‍ය වෘත්තීය සංගම් ද පරීක්ෂණවල මන්දගාමී වේගය හෙළා දැක ඇති අතර, දත්ත වංචාව සම්බන්ධයෙන් වගකිව යුතු අයට ක්‍රියාමාර්ග ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කිරීමට අපොහොසත් වී ඇති බවට ද චෝදනා කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart