
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට අදාළ නඩුවක ප්‍රධාන සාක්ෂිකරුවකුගේ ප්‍රකාශයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බලහත්කාරයෙන් ගනු ලැබූවක් බවට සැක මතු වී තිබේ.
මේ හේතුව නිසා නීතිපති දෙපාර්තමේන්තුව මඟින් ඉදිරිපත් කරන ලද අදාළ ප්‍රකාශය නොපිළිගැනීමට පුත්තලම ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.
පුත්තලම, වනාතවිල්ලුව, ලැක්ටෝස්වත්ත ප්‍රදේශයෙන් හමු වූ පුපුරන ද්‍රව්‍ය පිළිබඳ නඩුවේ ප්‍රධාන සැකකරුවකු වන්නේ ආදම් ලෙබ්බේ ෂරීෆ් නොහොත් ගෆූර් මාමා ය.
ඔහුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරිවරයකු ඉදිරියේ ගනු ලැබූ ප්‍රකාශයක් මෙසේ ප්‍රතික්ෂේප කිරීමට මහාධිකරණය තීන්දු කර තිබේ.(සිළුමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart