
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කොතලහිඹුටු කිලෝග්රෑම් 21ක් පමණ සඟවාගෙන රැගෙන යෑමට ගිය විදේශිකයකු අද උදෑසන (31) බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ශ්රී ලංකාවට පැමිණ සිටි 46 හැවිරිදි චීන ජාතිකයකු වන සැකකරු කටුනායක පිටත්වීමේ පර්යන්තයේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු තම ගමන් මල්ලේ අදාළ කොතලහිඹුටු සඟවාගෙන සිටි බව නිලධාරීන් අනාවරණ කර තිබේ.
අනාවරණය වීම වළක්වා ගැනීමේ උත්සාහයක් ලෙස මෙම කොතලහිඹුටු තොගය කැබලිවලට කපා ගෝලීය වශයෙන් පිළිගත් ශ්රී ලංකා තේ වෙළඳ නාමයක් සහිත ඇසුරුම්වල අසුරා තිබී ඇත.
කොතලහිඹුටු යනු ශ්රී ලංකාවේ වනජීවී හා වෘක්ෂලතා ආරක්ෂණ ආඥා පනත යටතේ ආරක්ෂිත ශාක විශේෂයක් වන අතර එය අපනයනය කිරීම දැඩි ලෙස තහනම්ය.
කටුනායක ගුවන්තොටුපළේ ශ්රී ලංකා රේගුවට අනුයුක්ත නිලධාරීන් සහ රේගු ජෛව විවිධත්වය, සංස්කෘතික සහ ජාතික උරුම ආරක්ෂණ ඒකකය සමඟ එක්ව වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලැබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart