
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මිසයිල ඉන්ධන සඳහා යොදාගන්නා චීන රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට සැක කෙරෙන නෞකා ඉරානයට පැමිණ ඇති අතර, මෙය ටෙහෙරාන් පාලනය සඳහා බීජිංහි සහයෝගය පිළිබඳ ප්‍රශ්න මතු කර ඇත.
නාවික දත්ත විශ්ලේෂණය කරමින් ටෙලිග්‍රාෆ් පුවත්පත පවසන්නේ, යුද්ධය ආරම්භ වූ දා සිට සම්බාධක පැනවූ ඉරාන ධජය සහිත නෞකා හතරක් ඉරාන වරායන් වෙත පැමිණ ඇති බවයි.
නෞකා නිරීක්ෂණ දත්ත වලට අනුව, තවත් නෞකාවක් ඉරාන මුහුදු සීමාව ආසන්නයේ නවතා තිබේ.
මෙම නෞකා මගින් මිසයිල සඳහා අවශ්‍ය ඝන ඉන්ධන ප්‍රචාලක නිපදවීමට යොදාගන්නා ‘සෝඩියම් පර්ක්ලෝරේට්’ (sodium perchlorate) රසායනික ද්‍රව්‍ය රැගෙන එන බවට විශ්වාස කෙරේ.
මෙම නෞකා චීනයේ විශාලතම දියර රසායනික ගබඩා පර්යන්ත පිහිටි ජුහායි හි ගාඕලන් (Gaolan) වරායෙන් පිටත්ව ඇත.
විශේෂඥයන් විසින් සමාලෝචනය කරන ලද ටෙලිග්‍රාෆ් වාර්තාවට අනුව, මෙම නෞකා මගින් බැලැස්ටික් මිසයිල සිය ගණනක් නිෂ්පාදනය කිරීමට ප්‍රමාණවත් සෝඩියම් පර්ක්ලෝරේට් ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බවට අනුමාන කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart