
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රුපියල් එක්කෝටි හය ලක්ෂයක මුදලක් වංචා කළ බහමාස් ජාතිකයකු මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය අත්අඩංගුවට ගෙන තිබේ.
පුද්ගලයෙකුට ඇමරිකානු ඩොලර් මිලියන දෙකක් ලබාදෙන බව පවසා ඔහු මෙම මුදල් රැගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.
මෙම සම්බන්ධයෙන් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන ඒකකය ඉදිරි විමර්ශන සිදුකරන බව සඳහන් වනවා.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart