
අබුඩාබි T10 තරගාවලියේදී තරග පාවාදීමේ චෝදනාවක් – අමෙරිකානු ක්රීඩක රෙඩ්ඩිට තාවකාලික ක්රිකට් තහනමක්
අන්තර්ජාතික ක්රිකට් කවුන්සිලය විසින් ICC දූෂණ විරෝධී නීති සංග්රහයේ වගන්ති තුනක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපද ක්රීඩක බොඩුගුම් අඛිලේෂ්









