2 weeks ago Tags #ceylonwire “ඔහු ටෙස්ට් තරඟ ක්‍රීඩා නොකරන්නේ ඇයි?” – අශ්වින් පවන් රත්නායකගේ විශිෂ්ට පිතිකරණය අගයයි එංගලන්තයට එරෙහිව රාවල්පින්ඩි හි පැවැති ඓතිහාසික එක්දින තරගයේදී ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කළ ශ්‍රී ලංකා නැගී එන පිතිකරු පවන් රත්නායකගේ ක්‍රීඩා
2 weeks ago Tags #ceylonwire ශම්මි සිල්වාගේ වසර 7ක පාලන කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විදේශ සංචාරවලට රු.මිලියන 405කට වැඩි මුදලක් වැයකරලා | ශම්මිට විතරක් මිලියන 91ක් 2019 වසරේ සිට 2026 මාර්තු දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) විධායක කමිටුව විදේශ සංචාර සඳහා රුපියල් මිලියන
2 weeks ago Tags #2027_IPL_තරගවාරය මහේලගෙන් හිස්වූ මුම්බායි ප්‍රධාන පුහුණුකරු තනතුරට පොලාඩ් IPL 2027 තරගවාරය සඳහා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු බටහිර ඉන්දීය කොදෙව් තුනඉරියව් ක්‍රීඩක කිරන් පොලාඩ් පත්කර
2 weeks ago Tags #ceylonwire රාවල්පිණ්ඩි පිටියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ආදර්ශවත් වැඩක් | ක්‍රීඩාගාරයත් පිරිසිදු කරයි | බස් එකත් පරක්කු වෙයි පාකිස්තානයේ රාවල්පිණ්ඩිහිදී පැවැති තරගය අවසානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් පිරිසක් ක්‍රීඩාගාරය සහ ඒ අවට ප්‍රදේශය පිරිසිදු කිරීමට කටයුතු කර
2 weeks ago Tags #ceylonwire එල්ලවූ චෝදනා වලට ජනිත් පිත්තෙන් පිළිතුරු දෙයි “මම ඒ අවස්ථාවේදී දැවී යාම ලොකු වරදක්. සමස්තයක් ලෙස අපේ පිතිකරණය දුර්වලයි කියලයි මම හිතන්නේ.” පකිස්ථානය හමුවේ ඔක්තෝබර් 18 වැනි
2 weeks ago Tags #ceylonwire “එංගලන්තෙට පුළුවන් නම් අපිට බැරි මොකද?” – දසුන් පුරාජේරු කියයි පාකිස්ථානයේ රාවල්පින්ඩි හිදී එංගලන්තයට එරෙහිව ලකුණු 430ක ඉලක්කයක් හඹාගොස් ඓතිහාසික ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට මඟ පෑදූ පසුබිම පිළිබඳව ශ්‍රී
2 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකාවට ඓතිහාසික ජයක් | එංගලන්තයට එරෙහිව ලකුණු 430ක දැවැන්ත ඉලක්කය හඹායයි බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 22) පාකිස්ථානයේ රාවල්පින්ඩි හි පැවැති එක්දින තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී, එංගලන්තය පරාජය කරමින් කඩලු 2ක විශිෂ්ට ජයක් ලබාගැනීමට ශ්‍රී
2 weeks ago Tags #ceylonwire ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සිඩන්ස් හොරෙන්ම ගෙදර ගිහින්ද? ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජේමි සිඩන්ස් ධුරයෙන් ඉල්ලා අස්වී නොමැති අතර, පෞද්ගලික හේතුවක් මත කණ්ඩායමේ ඉදිරි තරග
3 weeks ago Tags #ceylonwire එංගලන්ත කෙල්ලෝ ක්‍රිකට් ගහන්න පෙබරවාරිවලත් ඇවිත් මාර්තුවලත් ලංකාවට එනවා එංගලන්ත කාන්තා ජාතික ක්‍රිකට් කණ්ඩායම විස්සයි-20 සහ එක්දින තරගාවලියකට සහභාගී වීම සඳහා 2027 පෙබරවාරි සහ මාර්තු මාසවලදී ශ්‍රී ලංකාවේ තරග
3 weeks ago Tags #ceylonwire පෘතුගාල කණ්ඩායමෙන් රොනාල්ඩෝට ඩොලර් 286ක දඩයක් සහ දින 30ක තරග තහනමක් පෘතුගාල ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණු කඳවුරෙන් නියමිත කාලයට පෙර පිටව යාම හේතුවෙන් සුප්‍රකට පාපන්දු තරුවක් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට යුරෝ 255ක