
හෙල්ල විසිකිරීමේ සුපිරි ක්රීඩක රුමේෂ් තරංග ඩයමන්ඩ් ලීග් අවසාන තරග ශූරතාව දිනූ පළමු ශ්රී ලාංකිකයා බවට පත්වෙයි
ශ්රී ලංකාවේ රුමේෂ් තරංග පතිරගේ සෙනසුරාදා රාත්රියේ බෙල්ජියමේ බ්රසල්ස් නුවර පැවැති ඩයමන්ඩ් ලීග් අවසාන තරගයේදී මීටර් 89.04 ක හොඳම දක්ෂතාවයක්









