1 month ago Tags #ceylonwire කසාද බඳින බව කියා කතක් දූෂණය කළ බවට චෝදනා | ඩෙල්හි කැපිටල්ස් ක්‍රීඩක අභිෂේක් පොරෙල් අත්අඩංගුවට ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ ඩෙල්හි කැපිටල්ස් කණ්ඩායම සහ බෙංගාල ප්‍රාන්ත කණ්ඩායම නියෝජනය කරන කඩුලු රකින පිතිකරු අභිෂේක් පොරෙල් ස්ත්‍රී
1 month ago Tags #ceylonwire මාලිංගගේ පළමු තරගයෙන් පසු ටෙස්ට් මැච් ගහපු නැති ඕස්ට්‍රේලියා ‘ඩාවින්’වල වසර 22කට පසු යළිත් තරගයක් ශ්‍රී ලංකා විශිෂ්ඨ වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ අන්තර්ජාතික මංගල ටෙස්ට් තරගය පැවැති ඩාවින් නගරයේ, වසර 22 කට පසුව නැවතත්
2 months ago Tags #ceylonwire චමරි සම්මාන වැස්සකට හසුවෙයි | වසරේ ක්‍රීඩකයා පැතුම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන වාර්ෂික ඩයලොග් ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උළෙල 2025 ඊයේ (6) කොළඹදී අති උත්කර්ෂවත් ලෙස
2 months ago Tags #ceylonwire ෂකීබ් අල් හසන්ගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්! බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු මෙන්ම හිටපු අවාමි ලීග පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන ෂකීබ් අල් හසන්ගේ පාරම්පරික නිවසට පසුගිය ඊයේ රාත්‍රියේ
2 months ago Tags #ceylonwire හිටපු තේරීම් කමිටුවට දුන්න මුදල් ගැන පරිවර්තන කමිටු ලේකම්ගෙන් පැහැදිලි කිරීමක් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් යුත් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පසුගිය මැයි මාසයේදී හදිසියේ ඉවත් කිරීමට සිදුවීම හේතුවෙන්, එහි සාමාජිකයන්
2 months ago Tags #ceylonwire හෙට ඇරඹෙන 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට මහනුවරින් යොවුන් ක්‍රීඩකයෝ දෙදෙනෙක් ඇමෙරිකාවේදී අගෝස්තු 05වැනිදා සිට 09 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 20න් පහළ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්
2 months ago Tags #ceylonwire බුම්රා දනිස්ස කඩාගනී | ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරය අහිමි වෙයි අගෝස්තු 15 වැනිදා ගාල්ලේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරග දෙකකින් සමන්විත තරගාවලිය ඉන්දීය වේගපන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට්
2 months ago Tags #2026_පොදුරාජ්‍ය_මණ්ඩලීය_ක්‍රීඩා_උළෙල “දේශයේ රන් සිහිනය සැබෑවක් බවට පත්කළා” | ජනපතිගෙන් රුමේෂ්ට සුබපැතුම් 2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තරුව වන රුමේෂ් තරංග වෙත
2 months ago Tags #ceylonwire LPL තරග පාවාදීමේ චෝදනා | ජැෆ්නා කින්ග්ස් හිමිකරුට ඇප | රටින් පිටවීම තහනම් ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලියේදී මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජැෆ්නා
2 months ago Tags #ceylonwire රුමේෂ් තරංග ඉතිහාසය යළිත් ලියයි | පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ රන් පදක්කම දිනාගනී(වීඩියෝ) පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ හෙල්ල විසිකිරීමේ තරගයෙන් රන් පදක්කම දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය. එමගින් මෙම තරගාවලියේදී ශ්‍රී