1 week ago Tags #2026_ලෝක_විශ්වවිද්‍යාල_බර_එසවීමේ_ශූරතාවලිය ලෝක සරසවි බර එසවීමෙන් ලංකාවට පදක්කම් 6ක් | අමිඳුගෙන් රත්තරන් 3ක්, නිපුන්ගෙන් ලෝකඩ 3ක් කටාර්හි දෝහා නුවර පැවැති 2026 ලෝක විශ්වවිද්‍යාල බර එසවීමේ ශූරතාවලියට එක්ව සිටි රටවල් 50ක ක්‍රීඩකයන් අතරින් එම තරඟාවලියට ශ්‍රී ලංකාවෙන්