
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඉදිරි IPL තරඟාවලිය සඳහා ඔවුන්ගේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර පත් කර ඇති අතර, ඔහු එම කණ්ඩායමේ ක්‍රිකට් අධ්යක්ෂවරයා ලෙසද කටයුතු කරනු ඇත.
රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම ඔවුන්ගේ නිල X ගිණුමේ සටහනක් තබමින් මේ බව නිවේදනය කර තිබේ.
ඒ සඳහා ඔවුන් දමිල සිනමාවේ සුපිරි නළු රජිනිකාන්ත්ගේ චිත්‍රපට ගීතයකට කෙටි වීඩියෝවක් සකස් කර නිකුත් කර ඇත.
මේ වනවිට එම වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ලෙස සංසරණය වෙමින් තිබෙනව අතර ඉන්දියාව සහ ශ්‍රී ලංකාව පුරා රසිකයන්ගෙන් පුළුල් ප්‍රතිචාරයක් ලබා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart