3 years ago Tags #ceylonwire සනත්ට ක්‍රිකට් උපදේශකකම ලැබෙයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් උපදේශකවරයකු ලෙස පත්කර තිබේ. එම පත්වීම වහාම ක්‍රියාත්මක වන පරිදි
3 years ago Tags #ceylonwire ප්‍රතිකාර සඳහා තරුෂිව අයර්ලන්තයට යවන්න හරීන් බෑ කියයි ආසියානු ක්‍රීඩා උලෙළේදී රන් පදක්කමක් දිනා දෙමින් ශ්‍රී ලංකාවට කීර්තියක් අත්කර දුන් තරුෂි කරුණාරත්න වෛද්‍ය ප්‍රතිකාර සඳහා අයර්ලන්තයට යවන ලෙස
3 years ago Tags #ceylonwire තරංගලා සිම්බාබ්වේ සංචිතය තෝරන බව ශම්මිලා කියති ජාතික කණ්ඩායම් තේරීම සඳහා වසර දෙකක කාලයකට නව ‘ක්‍රිකට් තේරීම් කමිටුවක්’ ප්‍රකාශයට පත්කර ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
3 years ago Tags #ceylonwire ICCය කවාජාගේ සපත්තුව තහනම් කරයි(වීඩියෝ) ලිඛිත පණිවිඩයක් ලියූ සපත්තුවක් අන්තර්ජාතික ක්‍රිකට් තරගයකදී පැළඳීම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු උස්මාන් කවාජාට තහනම් කර ඇත. ඒ
3 years ago Tags #ceylonwire නිකිත් පෙරේරා නවසීලන්ත ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරයි නවසීලන්තයේ ලින්කන්හි හෙට පැවැත්වෙන පුහුණු ක්‍රිකට් තරගයක් සඳහා එරට පළමුපෙළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රී ලංකාවේ උපන් ක්‍රිකට් ක්‍රීඩකයකු වන
3 years ago Tags #ceylonwire රින්කු සිංග් වීදුරු බිඳෙන්න ගැහුවත් ඉන්දියාව දකුණු අප්‍රිකාවට පරදී දකුණු අප්‍රිකාව සමග පැවැති දෙවැනි විස්සයි විස්ස තරගය ඉන්දීය කණ්ඩායමට ඊයේ පරාජයට පත්වීමට සිදුවිය. තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායමේ
3 years ago Tags #ceylonwire රොෂාන් අතුරු කමිටුව පත්කිරීමට ගැසූ ගැසට් පත්‍රය හරීන් අවලංගු කරයි -ICCටත් දැනුම්දෙයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අතුරු කමිටුවක් පත්කිරීමට ගත් තීරණය අවලංගු කිරීමේ ගැසට් නිවේදනයට තමන් අත්සන් කළ බව ක්‍රීඩා ඇමැති හරීන්
3 years ago Tags #ceylonwire සිම්බාබ්වේ සහ ශ්‍රී ලංකා තරග කාලසටහන නිකුත්වෙයි සිම්බාබ්වේ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර ලබන වසරේ පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට
3 years ago Tags #ceylonwire ශ්‍රී ලංකාවේ 08ක් IPL වෙන්දේසියට 2024 IPL ක්‍රීඩක වෙන්දේසිය සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් 08දෙනකු මෙවර ඇතුළත්ව තිබේ. ඒ අනුව, වනිදු හසරංග,දිල්ෂාන් මධුශංක, කුසල් මෙන්ඩිස්,චරිත්
3 years ago Tags #ceylonwire උපුල් තරංගගේ ප්‍රධානත්වයෙන් නව ක්‍රිකට් තේරීම් කමිටුව පත්කෙරේ ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු නායක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල තේරීම් කමිටුවක් ක්‍රීඩා ඇමැති හරීන් ප්‍රනාන්දු විසින් නිල වශයෙන්