
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජාතික කණ්ඩායම් තේරීම සඳහා වසර දෙකක කාලයකට නව ‘ක්රිකට් තේරීම් කමිටුවක්’ ප්රකාශයට පත්කර ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
තේරීම් කමිටුවේ පළමු නිල කාර්යය වනුයේ 2024 සිම්බාබ්වේ සංචාරය සඳහා ජාතික සංචිතය තෝරාගැනීමයි.
නව කමිටුව පත්කිරීම ක්රීඩා හා යෞවන කටයුතු ඇමැති හරීන් ප්රනාන්දු විසින් සිදුකර තිබේ.
කමිටුවේ සභාපති ලෙස උපුල් තරංග කටයුතු කරන අතර සෙසු සාමාජිකයන් වන්නේ අජන්ත මෙන්ඩිස්, ඉන්දික ද සේරම්, තරංග පරණවිතාන, දිල්රුවන් පෙරේරා යන පිරිසයි.
ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නම් කර ඇති නම් සැළකිල්ලට ගනිමින් ඇමැතිවරයා මෙම පත්කිරීම් සිදුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart