
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
නවසීලන්තයේ ලින්කන්හි හෙට පැවැත්වෙන පුහුණු ක්රිකට් තරගයක් සඳහා එරට පළමුපෙළ ක්රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට ශ්රී ලංකාවේ උපන් ක්රිකට් ක්රීඩකයකු වන නිකිත් පෙරේරා තෝරාගෙන තිබේ.
ඒ අනුව, ඔහු ලින්කන්හි බර්ට් සට්ක්ලිෆ් ඕවල් ක්රීඩාංගණයේදී බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 50 පෙරහුරු තරගයේදී නවසීලන්තය නියෝජනය කරමින් දක්ෂතා ප්රදර්ශනය කරනු ඇත.
ඔහු විවිධ දක්ෂතා ඉස්මතු කරමින් ඉදිරි තරඟාවලියේදී දක්ෂ ක්රීඩකයකු ලෙස සලකුණක් තබමින් නවසීලන්ත ක්රිකට් ක්ෂේත්රයට දායකවනු ඇති බවට අපේක්ෂා කෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart