
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්රී ලංකා ක්රිකට් හිටපු නායක උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් පංච පුද්ගල තේරීම් කමිටුවක් ක්රීඩා ඇමැති හරීන් ප්රනාන්දු විසින් නිල වශයෙන් පත්කර තිබේ.
අද රැස්වූ ජාතික ක්රීඩා සභාව විසින්, ක්රිකට් ආයතනය වෙතින් තේරීම් කමිටුව සදහා ඉදිරිපත් කර තිබූ නම් 10න් 07ක් අනුමත කර තිබු අතර, ඒ අතුරින් පංච පුද්ගල තේරීම් කමිටුව නම් කිරීමට ක්රීඩා ඇමැතිවරයා තීරණය කර ඇති බව වාර්තා වේ.
එලෙස නම්කළ ක්රිකට් තේරීම් කමිටුව වන්නේ :
01 උපුල් තරංග (සභාපති)
02 අජන්ත මෙන්ඩිස්
03 දිල්රුවන් පෙරේරා
04 තරංග පරණවිතාන
05 ඉන්දික ද සේරම්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart