2 years ago Tags #ceylonwire ඉන්දියාවෙන් තවත් වාර්තාවක් ක්‍රිකට් ශ්‍රේණිගතකිරීම් වලින් ඉන්දීය කණ්ඩායම වාර්තාවක් තැබීමට සමත්ව සිටී. ඒ ටෙස්ට්,එක්දින සහ පන්දුවාර විස්සයි විස්ස අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් හි
2 years ago Tags #ceylonwire ක්‍රිකට් ලෝක කුසලානය සමග ඩොලර් මිලියන 10ක තෑගි – ජයග්‍රාහකයන්ට ඩොලර් මිලියන 04ක් මෙවර ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියේ ජයග්‍රාහකයන්ට නොවැම්බර් 19 වන දින අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී ලබා ගන්නා කුසලානය සමඟින්
2 years ago Tags #ceylonwire ක්‍රිකට් යොවුන් ලෝක කුසලානය ලංකාවේ – කාලසටහන නිකුත් කෙරෙයි ලබන වසරේදී (2024) ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 15වැනි යොවුන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නිල තරග කාලසටහන අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත්කර
2 years ago Tags #ceylonwire පාකිස්තාන – නවසීලන්ත පුහුණු තරගයට ආරක්ෂාව දෙන්න බැහැ – හයිද්‍රාබාද් පොලිසිය කියයි පාකිස්තානය සහ නවසීලන්තය අතර සැප්තැම්බර් 29 වැනිදා හයිද්‍රාබාද්හිදී පැවැත්වෙන එක්දින ලෝක කුසලාන පෙරහුරු තරගයට ප්‍රමාණවත් ආරක්ෂාවක් සම්පාදනය කිරීම පිළිබඳ ප්‍රාදේශීය
2 years ago Tags #ceylonwire පන්දුවාර 20 ලෝක කුසලාන තරග අමෙරිකාවේ 2024 පන්දුවාර 20 ලෝක කුසලානය බටහිර ඉන්දීය කොදෙව් සහ අමෙරිකාව කෙන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. එහිදී අමෙරිකාවේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ සම්බන්ධයෙන්
2 years ago Tags #ceylonwire ලෝක කුසලාන සංචිතයේ නායකත්වය දසුන්ට 2023 ක්‍රිකට් ලෝක කුසලානය සඳහා වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වය දසුන් ශානක විසින් දරනු ඇත. ක්‍රිකට් ලෝක කුසලානය තෙක් දසුන්
2 years ago Tags #ceylonwire දසුන් වෙනුවෙන් මාලි පෙරට එයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දුෂ්කර කාල පරිච්ඡේදයකදී කණ්ඩායමේ නායකත්වය භාරගෙන, කණ්ඩායම ජයග්‍රාහී මාවතට ගෙන ඒමට දසුන් ශානක සමත් වූ බව
2 years ago Tags #ceylonwire ICC ලෝක කුසලාන නිල ගීතය නිකුත් කෙරේ(වීඩියෝ) 2023 ICC පිරිමි ක්‍රිකට් ලෝක කුසලානයේ නිල ගීතය අද (සැප් 20) නිකුත් කරන ලදී. ‘දිල් ජෂ්න් බෝලේ’ ලෙස නම් කර
2 years ago Tags #ceylonwire LPL ගහපු ක්‍රීඩකයන් පිරිසකගේ දුරකථන දූෂණ මර්දන ඒකකය භාරයට ! පසුගිය LPL තරගාවලියට ක්‍රීඩා කළ ප්‍රධාන ක්‍රීඩකයන් කීපදෙනකුගේ දුරකථන, දූෂණ මර්දන ඒකකය භාරයට ගෙන තිබෙන බව හිටපු ශ්‍රී ලංකා ටෙස්ට්
2 years ago Tags #ceylonwire පුහුණුකරු විරුද්ධ වෙද්දී මෙන්ඩිස් නායකත්වයට – දසුන් ඉවත්කර මැතිව්ස් ඇතුළට ලෝක කුසලාන තරගාවලිය කට උඩ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්ව වෙනසක් සිදු කිරීමේ අමනෝඥ තීරණයකට සැරසෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට්